Posts

President emphasises the need for racial & religious harmony

Image
  President Gotabaya Rajapaksa has urged Sri Lankans to reject attempts made by various factions to push people towards racial and religious disharmony. In a statement, President Rajapaksa noted that the time in apt for all Sri Lankans to join hands as one, to overcome the economic, social and political challenges. The Head of State also stressed on the importance of promoting moderation, tolerance and coexistence. Helamaga TV news

India denies reports of sending troops to Sri Lanka

Image
  The Indian High Commission has denied speculative reports in sections of media and social media about India sending its troops to Sri Lanka. In a statement, the High Commission said such views are not in keeping with the position of the Government of India. It added that the Spokesperson of Ministry of External Affairs of India yesterday had clearly announced that India is fully supportive of Sri Lanka’s democracy, stability and economic recovery. Meanwhile, the Indian High Commission in Colombo has also denied social media claims that certain Sri Lankan politicians and their families have fled to India in recent days. helamaga TV news

මැයි පෙළපාලි – රැස්වීම් ඇති ප්‍රදේශවල සුරා සැල් වැසේ

Image
  මැයි පෙළපාලි ගමන්කරන මාර්ග හා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් අද දහවල් 12.00 සිට දිනය අවසන් වන තෙක් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා. මෙම පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ග සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කලා. ඒ අනුව එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් හල් සම්බන්ධයෙන් පමණක් මෙම නියෝගය බලපැවැත්වෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියාසිටියේ.                                                                                                                              ...

ඉදිරියේදී බරපතල ඉන්ධන හිගයක් ?

Image
  රටට ඉන්ධන ගෙනෙන නෞකාවලින් කොමිස් ලබා ගැනීමේ ජවාරම් හේතුවෙන් රට තුළ බරපතල ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ අවධානම වැළැක්වීමට නොහැකි වන බව සමගි වෘත්තිය සමිති එකමුතුව අවධාරණය කරනවා. එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් හෙට දිනයේදීත් එකදු ඉන්ධන රථයක් හෝ ධාවනය නොවනු ඇති බවයි. ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන බවුසර ඇත්තේ අවම ප්‍රමාණක් බවද ඔහු එහිදී සදහන් කළා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමටයි තීරණය කර තිබුණේ. මේ සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා.                                                                                              ...